බුත්තල SI කරේ දාගෙන ගිය රහස් මල්ල

තරුණියක ඝාතනය කළ උප පොලිස් පරීක්ෂකවරයා නිවසට පැමිණෙන විට රැගෙන ආ ගමන් මල්ලක් අතුරුදන්වී ඇති බවට සිදුව ඇති අනාවරණයක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

මෙම උප පොලිස් පරීක්ෂකවරයා බඩල්කුඹුර ප්‍රදේශයේ සිය නිවසට පැමිණ ඇති අතර, එහිදී ඔහු සතුව එම ගමන් මල්ල තිබූ බවට බිරිඳද තහවුරු කර තිබෙනවා. නමුත් නිවස ආසන්නයේ පිහිටි ළිඳෙහි ජලය ඉවත් කර පරීක්ෂා කර ඇති අතර, අවට කැලෑ ප්‍රදේශද සෝදිසි කර තිබෙනවා. මේ වනතුරුත් අතුරුදන්ව ඇති බව කියන බෑගය සම්බන්ධයෙන් තොරතුරක් ලැබී නැහැ.

මේ අනුව තරුණියගේ හිස සොයා තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව මිනිස්සු වැඳලා පිළිගත්ත හැටි
02:41
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40