බිළිඳෙකු මහ මග දමා ගොස් සිටියදී සොයාගැනේ

මාස දෙකහමාරක් පමණ වයසැති කුඩා පිරිමි බිළිඳෙකු අම්බලන්ගොඩ – දේවගොඩ ප්‍රදේශයේ දමා ගොස් සිටියදී පොලිසිය විසින් ප්‍රදේශවාසීන් සිදු කරන ලද දැනුම්දීමකට අනුව සොයාගැනුණා.

කාන්තා පොලිස් නිලධාරියන්ගේ භාරයට ගැනුණු මෙම බිළිඳා ප්‍රතිකාර සඳහා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කෙරුණු අතර එම බිළිඳාගේ තත්ත්වය යහපත් බවයි වාර්තා වන්නේ.

දෙමාපියන් කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිංට අගමැතිනිය දුන් පිළිගැනීම
01:23
Video thumbnail
ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ජනපති අනුර හමුවෙයි
01:41
Video thumbnail
කෝටි 5ක කුෂ් සමඟ කාන්තාවන් දෙදෙනෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
00:51
Video thumbnail
රියදුරුට නින්ද යාමෙන් ත්‍රී රෝද රථයක ලොරියක ගැටෙයි
00:27
Video thumbnail
අධිකරණයට අත තියලා, දිනපු එකෙක් නෑ ඉඳලා
01:09
Video thumbnail
අම්මා CID එකේ - දවස් 7ක් මදි වෙලා දැන්
00:33
Video thumbnail
තමුසෙනේ පි#සා ඕයි - දිවුලපිටිය ප්‍රාදේශීය සභාව උණුසුම් - පක්ෂ විපක්ෂ මන්ත්‍රීලා යකා නටයි..
15:49
Video thumbnail
සක්#ලි ආණ්ඩුව, අනුරට ## දෙනවා - රෙද්ද උස්සගෙන දුන්නනේ
10:41
Video thumbnail
අනවසර ගොඩනැගිලි නිසා බලන්ගොඩ න. සභාව උණුසුම් - මාලිමාවේ අයගේ අනුග්‍රහයෙන් කරපු දෙයක් ?
09:48
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.09
07:57:12