විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (27) රාත්‍රියේ කටාර් රාජ්‍ය බලා පිටත්ව යෑමට නියමිත බව වාර්තා වනවා.
මෙරටට අවශ්‍ය ඉන්ධන තොග ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අමාත්‍යවරයා එම සංචාරයේ නිරතවන බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

?