spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බලශක්ති ඇමති තෙල් ගේන්න කටාර් රාජ්‍යයට යන්න සූදානමින්

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (27) රාත්‍රියේ කටාර් රාජ්‍ය බලා පිටත්ව යෑමට නියමිත බව වාර්තා වනවා.

මෙරටට අවශ්‍ය ඉන්ධන තොග ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අමාත්‍යවරයා එම සංචාරයේ නිරතවන බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?