බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලැබූ තවත් නිලධාරියෙක්ට දිවි අහිමි වෙයි

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයට මැදිව තුවාල ලබා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි තවත් බන්ධනාගාර නිලධාරියෙක් අද (08) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අනුව මීගමුව බන්ධනාගරයේ ඇති වූ එම නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මෙතෙක් ජීවිතක්ෂයට පත් වූ බන්ධනාගාර නිලධාරීන් ගණන 08ක් දක්වා ඉහළ යනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
9
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted