මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයට මැදිව තුවාල ලබා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි තවත් බන්ධනාගාර නිලධාරියෙක් අද (08) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ අනුව මීගමුව බන්ධනාගරයේ ඇති වූ එම නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මෙතෙක් ජීවිතක්ෂයට පත් වූ බන්ධනාගාර නිලධාරීන් ගණන 08ක් දක්වා ඉහළ යනවා.













