ඉන්ධන මිල වැඩි වීමත් සමඟ ආපනශාලාවල අලෙවි කරන බත් පැකට් එකක මිල සහ කොත්තුවක මිල සියයට 10 කින් මිල ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.
එම සංගමයේ සභාපති අසේල සම්පත් සඳහන් කළේ කෙටි කෑම (ශෝටීස්), ප්ලේන්ටි සහ කිරි තේ වල මිල වැඩිවීමක් සිදු නොවන බවයි.














කහට තේ 30/-, සීනි සමග තේ 40/-, කිරි තේ 120/- කිරි කෝපි 150/-, නෙස්ට්කැෆේ 100/-, නෙස්ට්ටී 100/- බජට් රයිස් 200/- බජට් කොත්තු 200/- බජට් උදේ කෑම 180/-, ආප්ප 30/- බිත්තර ආප්ප 80/-, පරාටා 50/-, බිත්තරරොටි 100/-, සෝට්-ඊට්ස් 90/- පරිප්පු වඩේ 25/-, පිටි වඩේ 40/- (2022/05/25)