බත් පැකට්ටුවේ සහ කොත්තුවේ මිල ඉහළට

ඉන්ධන මිල වැඩි වීමත් සමඟ ආපනශාලාවල අලෙවි කරන බත් පැකට් එකක මිල සහ කොත්තුවක මිල සියයට 10 කින් මිල ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.

එම සංගමයේ සභාපති අසේල සම්පත් සඳහන් කළේ කෙටි කෑම (ශෝටීස්), ප්ලේන්ටි සහ කිරි තේ වල මිල වැඩිවීමක් සිදු නොවන බවයි.

  1. කහට තේ 30/-, සීනි සමග තේ 40/-, කිරි තේ 120/- කිරි කෝපි 150/-, නෙස්ට්කැෆේ 100/-, නෙස්ට්ටී 100/- බජට් රයිස් 200/- බජට් කොත්තු 200/- බජට් උදේ කෑම 180/-, ආප්ප 30/- බිත්තර ආප්ප 80/-, පරාටා 50/-, බිත්තරරොටි 100/-, සෝට්-ඊට්ස් 90/- පරිප්පු වඩේ 25/-, පිටි වඩේ 40/- (2022/05/25)



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38