පවතින අයහපත් කාලගුණය හමුවේ ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාව මුදමා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ආරක්ෂක අමාත්‍යාංශය අදාළ බලධාරින් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරනවා.

ඒ, අනුව පුද්ගලයින්ගේ ජීවිත සුරක්ෂිත කිරීම සඳහා සුදුසු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසට සියලුම දිස්ත්‍රික්ක ලේකම්වරුන්ගෙන් ඉල්ලා සිටින්නේ.

ඊට අමතරව අවශ්‍ය අවස්ථාවන්හි දී කඩිනමින් ඔවුන් හඳුනාගෙන සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමුකර ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කරන ලෙසට අදාළ ප්‍රදේශීය ලේකම්වරුන් වෙත උපදෙස් ලබාදෙන ලෙසට එම අමාත්‍යාංශය අවධාරණය කර තිබෙනවා.

3 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49