පොල්පිටියේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටී හතරක් අතුරුදන්

පවතින අයහපත් කාලගුණයත් සමඟ හැටන්, පොල්පිටිය ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම නිවස තුළ සිටි පුද්ගලයින් හතර දෙනෙක් අතුරුදනව ඇති බව පොලිසිය පවසනවා.

අතුරුදහන් වූ පුද්ගලයින් සෙවීම සඳහා මේ වන විට මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.