Fly high Get bonus Aviator Phone

පොලිස් රථවාහන නිලධාරීන්ට චණ්ඩි පාට් දැමූ පුද්ගලයා අත්අඩංගුවට

දඩ ගහලා පාරේ නම් ඉන්න එපා, මගේ නම ඩිල්ෂාන් හොදට අහලා බලපන්, යුනිෆෝර්ම් එකට ගරු කරලා යවන්නේ බස් රියදුරෙක් පොලිස් නිලධාරියෙකුට මෙලෙස තර්ජනය කළ වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය තුල සංසරණය වුවා.

මෙලෙස වැලිකඩ පොලීසියේ රථවාහන රාජකාරියේ නිරතව සිටි නිලධාරීන්ට මරණ තර්ජනය කළ පුද්ගලයා වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ මාර්ග අංක 176 නුගේගොඩ හෙට්ටියාවත්ත බස්රථ හිමිකරුවෙක් බවයි පොලිසිය පැවසුවේ.

දඩකොලයක් ලබාදීම නිසා උරණ වූ මෙම පුද්ගලයා මෙලෙස මරණ තර්ජනය සිදු කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
22
+1
2
+1
59
+1
8
+1
5
+1
9
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?