පොලිස් රථවාහන නිලධාරීන්ට චණ්ඩි පාට් දැමූ පුද්ගලයා අත්අඩංගුවට

දඩ ගහලා පාරේ නම් ඉන්න එපා, මගේ නම ඩිල්ෂාන් හොදට අහලා බලපන්, යුනිෆෝර්ම් එකට ගරු කරලා යවන්නේ බස් රියදුරෙක් පොලිස් නිලධාරියෙකුට මෙලෙස තර්ජනය කළ වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය තුල සංසරණය වුවා.

මෙලෙස වැලිකඩ පොලීසියේ රථවාහන රාජකාරියේ නිරතව සිටි නිලධාරීන්ට මරණ තර්ජනය කළ පුද්ගලයා වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ මාර්ග අංක 176 නුගේගොඩ හෙට්ටියාවත්ත බස්රථ හිමිකරුවෙක් බවයි පොලිසිය පැවසුවේ.

දඩකොලයක් ලබාදීම නිසා උරණ වූ මෙම පුද්ගලයා මෙලෙස මරණ තර්ජනය සිදු කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
22
+1
2
+1
59
+1
8
+1
5
+1
9
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිලුම් ඇයි අත්අඩංගුවට නොගන්නේ ? - "එයා එහෙම ගැහැණු ළමයි ආශ්‍රය කරලා ඇති"
02:17
Video thumbnail
අනුරාධපුරයේ වින්දිත දැරියට ජීවිත තර්ජනයක්? - පොලිස්පතිතුමාටත් ගැහැණු ළමයි ඉන්නේ..ලැජ්ජයි
03:41
Video thumbnail
විමල්ට පිස්සු නටන්න දෙන්න බෑ
01:33
Video thumbnail
ජනාධිපති කිව්ව බොරුව සජිත් හෙළිකරයි
05:01
Video thumbnail
විමල් හොඳට අඩිය ගහලා හිටියේ - පිස්සු නටන්න දෙන්න බෑ
01:55
Video thumbnail
මහින්ද සමරසිංහ ලංකාවට ගෙනල්ලා ආණ්ඩුවේ තනතුරක් දෙන්නද යන්නේ ?නලින්ද පිළිතුරු දෙයි
01:35
Video thumbnail
ඩොලර් එක 330 -332ට තියාගන්න කියලා මහ බැංකුව බලහත්කාරයෙන් කියලා ? මෛත්‍රී සියල්ල හෙළිකරයි
02:50
Video thumbnail
නාමල්ට ගැලපෙන තැන අධිකරණය තීන්දු කරයි
15:33
Video thumbnail
ඡන්දය තියනවා ද නැද්ද..?
04:29
Video thumbnail
පාරට බැස්ස රාජ්‍ය සේවකයින් ආණ්ඩුවට අනතුරු අඟවයි
07:36