පෙරේදා අතුරුදන් වූ 17 හැවිරිදි තරුණයාගේ නිසල සිරුර හබරාදූව වෙරළට ගොඩගසයි

ඉකුත් 31 වනදා හබරාදුව, තල්පේ මුහුදු තීරයේ දිය නාමින් සිටියදී රළ පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදහන්ව සිටි 17 හැවිරිදි තරුණයාගේ මළ සිරුර අද (02) පෙරවරුවේ හබරාදුව මුහුදු වෙරළට ගොඩගසා තිබෙනවා.

පසුගියදා තල්පේ මුහුදු තීරයේ පුද්ගලයින් සිව්දෙනෙක් දිය නාමින් සිටියදී මෙලෙස රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ.

එහිදී අනතුරට ලක්වූ තිදෙනෙක් ප්‍රදේශවාසීන් විසින් වහා ක්‍රියාත්මක වී බේරාගෙන ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ අතර, මෙම තරුණයා මුහුදේ ගසාගෙන ගොස් අතුරුදහන්ව සිටියා.

සිරුර සම්බන්ධයෙන් වන මරණ පරීක්ෂණ කටයුතු පැවැත්වීමෙන් අනතුරුව, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය ගාල්ල ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:13:41
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි
01:23
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර
01:18
Video thumbnail
නුවරට යන්න බස් නැතුව අසරණ වුණ මිනිස්සු
01:18
Video thumbnail
40ක් රෝහලට යැවූ දියතලාවේ බිහිසුණු බස් අනතුර
00:32
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර - ගෙදර දින කිහිපයක් ඉදන් වහලා තියලා
01:47
Video thumbnail
දැරණියගල උණුසුම්වූ සිද්ධිය ගැන නි.පොලිස්පතිගෙන් සැර කතාවක් - ඔය හිටියේ ප්‍රදේශයේ අයිස් විකුණන කට්ටිය
05:00
Video thumbnail
ඩෙංගු අධි වසංගත තත්ත්වයක් තියෙන්නේ - දන්සල් දෙන්න කළින් මේක දැනගන්න
02:05
Video thumbnail
රටේ හොඳ දේශපාලන ස්ථාවරත්වයක් තියෙනවා - විජිත හේරත් හරිම සතුටින් කිව්ව දේ
03:31
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි - "තුන් පාරක් හුස්ම ඇවිත් හුස්ම නැතිවෙලා අම්මගේ"
01:56