Empty Ad
Empty Ad
AFC Banner

පෙබරවාරියේ වාහන ආනයනයට ආනයනකරුවන් සූදානමින් (වීඩියෝ)

වාහන ආනයනය නැවත ප්‍රකෘතිමත් වුවහොත් ලක්ෂයක පමණ පිරිසකගේ රැකියා සුරක්ෂිත වන බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද (01) ඔහු සඳහන් කළේ එළඹෙන පෙබරවාරි මාසය වනවිට යළි වාහන ආනයන කිරීමට හැකිවනු ඇති බවට විශ්වාසයක් පවතින බවයි.

ඒ, සම්බන්ධයෙන් රජය ස්ථිර වචනයක් ලබා දී ඇති බවත් සභාපතිවරයා පැවසුවා.

වාහන ආනයනයට පවතින සීමාසහිත මුදල නිසි ආකාරයෙන් කළමනාකරණය කරමින් ජනතාවට සාධාරණ මුදලට වාහනයක් මිල දී ගැනීමට අවශ්‍ය කරන කටයුතු සැකසිය යුතු බව ද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

වාහන ආනයනය ආරම්භ කිරීමත් සමඟ මේ වනවිට වාහන සඳහා පවතින විෂම මිල ගණන් ඉවත්ව යනු ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
8
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නිකම් කෑම නෑ - ජනපති තවත් ප්‍රබල තීන්දුවක් ගනියි
40:28
Video thumbnail
සජිත් ප්‍රේමදාස මාලිමාවට අමතයි
05:03
Video thumbnail
ජනපති අනුර කාලෙකට පස්සේ කරපු සැර කතාව
10:05
Video thumbnail
ඇමති නලින්ද ජනපති ළඟ තියාගෙන කරපු සුපිරි කතාව
06:49
Video thumbnail
හෙට අපි කොළඹ කොටුව වටලනවා - ගුරු පත්වීම් ඉල්ලන සංවර්ධන නිලධාරීන් පොලිසියට සහ ආණ්ඩුවට දැනුම් දෙයි
15:38
Video thumbnail
කනදරාව,ගලේ විහාරයේදී ගංවතුරට හසු වූ හිමිවරුන් දෙනමක් බේරාගනී
02:37
Video thumbnail
බහිරවයා ගිලිනවා වගේ රජයේ ඉඩම් කොල්ලකන සාධුගේ පැටිකිරිය මෙන්න - ජනපතිත් නිහඬයි
12:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී වාහනයක් ඉල්ලලා මාධ්‍යට එයි
04:07
Video thumbnail
ජනපති අනුර මහින්දව ඉවර කරයි - කරපු සම්පූර්ණ කතාව මෙන්න
43:01
Video thumbnail
ජනපති අනුර කටුකුරුන්දේ ජනතාව අමතන රැළිය - සජීවී විකාශය
01:20:36

?