ඩිල්ෂාන් මධුශංකට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 75ක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුර අබාධයකට ලක්වීම නිසා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමෙන් ඉවත්වීමට සිදු වූ එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක බ්‍රයිඩන් කාර්ස් වෙනුවට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායට වමත් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංක එක්කර ගෙන තිබෙනවා.

ඒ අනුව ඉන්දීය රුපියල් ලක්ෂ 75කට ආසන්න මුදලකට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් ඩිල්ෂාන් මධුශංකව මිලදී ගෙන ඇති බවයි ක්‍රිකට් අභ්‍යන්තර අආරංචි මාර්ග සඳහන් කළේ.

ඩිල්ෂාන් මධුශංක තරගාවලිය සඳහා සභාගි වීමට අද (15) දිනයේ දී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
3
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40