පෙබරවාරියේ වාහන ආනයනයට ආනයනකරුවන් සූදානමින් (වීඩියෝ)

වාහන ආනයනය නැවත ප්‍රකෘතිමත් වුවහොත් ලක්ෂයක පමණ පිරිසකගේ රැකියා සුරක්ෂිත වන බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද (01) ඔහු සඳහන් කළේ එළඹෙන පෙබරවාරි මාසය වනවිට යළි වාහන ආනයන කිරීමට හැකිවනු ඇති බවට විශ්වාසයක් පවතින බවයි.

ඒ, සම්බන්ධයෙන් රජය ස්ථිර වචනයක් ලබා දී ඇති බවත් සභාපතිවරයා පැවසුවා.

වාහන ආනයනයට පවතින සීමාසහිත මුදල නිසි ආකාරයෙන් කළමනාකරණය කරමින් ජනතාවට සාධාරණ මුදලට වාහනයක් මිල දී ගැනීමට අවශ්‍ය කරන කටයුතු සැකසිය යුතු බව ද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

වාහන ආනයනය ආරම්භ කිරීමත් සමඟ මේ වනවිට වාහන සඳහා පවතින විෂම මිල ගණන් ඉවත්ව යනු ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
8
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බීරි අලින්ට හෝන් ගැසීම..කිසි ගානක් නැතුව තමගේ පාඩුවේ යන හැටි
00:44
Video thumbnail
සජිත් කරාපිටිය රෝහල ගැන හෙළිකරපු දේ..මේ සත්‍ය දත්ත මත මම කිව්වේ..සාක්ෂි තියෙනවා
05:11
Video thumbnail
දිවුරුම් ප්‍රකාශ දුන් අය නිසා ජනපතිට යකා නගියි..එහෙම ඉන්න බෑ..ඉවත් කරන්න ඕනි අවදානම් තැන්වලින්
08:19
Video thumbnail
"නිවාස අහිමි වූ ජනතාව නැවත පදිංචි කිරීම කඩිනම් කරන්න"ජනපති මහනුවරට ඇවිත් උපදෙස් දෙයි
01:37
Video thumbnail
කතක් එක්ක පිරිමි දෙදෙනෙක් කරපු වැඩේ බඩුත් එක්කම මාට්ටු..රුපියල් ලක්ෂ 8ක පමණ මත් කරල්
01:20
Video thumbnail
පොහොට්ටුවට දේශපාලන වැස්සක් වැටුණා..මහින්දට කරන අවමානයක් නෙවෙයි මේ..හැමෝම නීතියට යටත්
04:35
Video thumbnail
මහින්ද ගැන ඇහුවම චාමර උත්තර නොදීම පිටව යයි..නීතිඥයන්ට සල්ලි දුන්නද ? අද නොමිලේ
01:58
Video thumbnail
මහින්ද යුගපුරුෂයාට පිළිම හදලා වඳින්න ඕනේ
01:16
Video thumbnail
වැලි කොට්ටා දාලා හදපු මාන්කඩවල වැව් බැම්ම මහ වැස්සෙන් කැඩී‍යයි..කුඹුරු ජලයෙන් යටවෙයි
04:12