ට්‍රම්ප් සිය පුත්‍රයා සමඟ ලබන මාසයේ දී චීනයට

අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්‌ප් ලබන මාසයේ දී චීනයේ සිදු කිරීමට නියමිත සංචාරයට ඔහුගේ පුත් එරික් ට්‍රම්ප් ද එක්කර ගැනීමට නියමිත බව ට්‍රම්ප් ව්‍යාපාරික ජාලයේ (Trump Organization) ප්‍රකාශිකා කිම්බර්ලි ඛෙන්සා පවසනවා.

ඒ අනුව රාජ්‍ය තාන්ත්‍රික වසහ්යෙන් වඩාත් වැදගත්කමින් යුක්ත මෙම සංචාරය සඳහා මැයි 14 සහ 15 යන දිනවල පැවැත්වෙන අතර ට්‍රම්ප්ගේ ව්‍යාපාරික පුත් එරික් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ වන ලාරා ට්‍රම්ප් ද මේ සඳහා එක්වීමට නියමිතයි.

කෙසේ වෙතත් එරික් ට්‍රම්ප් මෙම සංචාරය අතරතුර කිසිදු නිල සාකච්ඡාවකට සහභාගී නොවන බවයි කිම්බර්ලි ඛෙන්සා තහවුරු කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03
Video thumbnail
මාරවිල ෂෙඩ් එකේ පෝලිම්වල හිටපු මිනිස්සුන්ට අසූචිවලින් ප#රදීලා
02:08
Video thumbnail
තෙල් ගහන්න ආපු වීල් එක ෂෙඩ් එක ඉස්සරහම ගිනිගෙන අළුවෙයි
01:17
Video thumbnail
හැමෝටම ටටා පෙන්නගෙන නාමල් යළි බන්ධනාගාරයට යයි
00:54
Video thumbnail
අජිත් පී පෙරේරා කථානායකගේ මුහුණටම සැරටම කිව්ව දේ..
04:07
Video thumbnail
තෙල් පෝලිම් ආයේ ඇවිල්ලා
01:23