ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියකින් තොරව හොර ඔක්සිමීටර් තොග පිටින් වෙළෙදපොළේ විකිණීමට ඇති බව අනාවරණය වී තිබේ.
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා විසින් සිදුකරන ලද වැඩසටහනක් හරහා මෙම අනාවරණය කොට ඇත.
මෙම ව්‍යාජ ඔක්සිමීටර් තුළට පෑනක් ඇතුළත් කළද ඔක්සිජන් ප්‍රමාණය 98ක අගයක් පවතින බව එහි දැක්වීම විශේෂ සිදුවීමකි.
මෙම ඔක්සිමීටර් වෙළෙදපොළේ විශාල මිල ගණන්වලට අලෙවි වන බවද අනාවරණය වී තිබේ.














math ekak gaththa 5500 kata dan gedara hamogema maninawa eka eka agayan enne mehema balanna giyoth pissu double wey wage