Fly high Get bonus Aviator Phone

පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන් හෙළිකිරීමට මෛත්‍රී සැරසෙයි (වීඩියෝ)

පාස්කු ප්‍රහාරයේ සිදුකළේ කවුරුන් ද යන්න සම්බන්ධයෙන් තමා දැනුවත් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ඔහු පවසන්නේ අධිකරණය නියෝගයක් කරන්නේ නම් තමන් එය හෙළිකිරීමට සූදානම් බවයි.

මහනුවර දී පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
1
+1
0
+1
3
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?