Indian Premier League

පාසල් පාවහන් ලබාදීමේ තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ

පාසල් පාවහන් ලබාදීමේ තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පාසල් පාවහන් ලබාදීම සඳහා වන තිළිණපතෙහි වලංගු කාලය අප්‍රේල් 10 වනදා දක්වා දීර්ඝ කළ බවයි.

මෙම වසර සඳහා වන එම තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ නොකළේ නම් අදින් (20) අවසන් වීමට නියමිත ව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?