පාසල් උපකරණ පෙර වසරට සාපේක්ෂව මිල දෙගුණයකින් ඉහළට ?

රජය මගින් පසුගිය ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක  වන පරිදි සියයට 18ක් දක්වා ඉහළ නැංවූ  එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් හේතුවෙන් භාණ්ඩ රැසක මිල ගණන් ඉහළ ගියා.

ඒ අතරට පාසල් උපකරණද අයත් වූ අතර පෙර වසරට සාපේක්ෂව මිල දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇතැයි ජනතාව පවසනවා.

එලෙස මිල ගණන් ඉහළ යාමත් සමග මේ වසරේ දී පළමු  ශ්‍රේණියට  ඇතුළත්වන සිසුවෙකුගේ පොත් ලැයිස්තුව සඳහා අවම වශයෙන් රුපියල් 7500ක  මුදලක් වැය කිරීමට මව්පියන්ට සිදු වනවා.

06 ශ්‍රේණියේ සිසුවෙක් සඳහා අවමය රුපියල් 10,000ක් පමණද 10‍‍/11 ශ්‍රේණිවල සිසුන්ගේ පොත් ලැයිස්තුව සඳහා අවම වශයෙන් රුපියල් 14,000 පමණ මුදලක්ද වැයවනවා.

මේ හේතුවෙන් නව පාසල් වාරයේ  ළමුන්ට අවශ්‍ය පොත්පත්, සපත්තු වැනි දැ මිලදී ගැනීමේ දී මව්පියන් පත්ව ඇත්තේ දැඩි දුෂ්කරතාවකටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54