පාසලක ප්‍රාථමික අංශයක් වසා දමයි

බලපිටිය ශ්‍රීපති මහා විද්‍යාලයේ 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා පන්ති අද (29) දින සිට වසා තැබීමට කටයුතු කර තිබේ.

එම විදුහලේ විදුහල්පති ජී. අයි. ද සොයිසා මහතා පැවසුවේ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පාසලේ ප්‍රාථමික අංශය වසා දැමූ බවයි.

පාසල් භූමියේ වැසි ජලය බැස යන කාණු පද්ධති අවහිරවීමෙන් ප්‍රාථමික අංශයේ ගොඩනැගිල්ල ජලයෙන් යටවීමට ලක්වන බව විදුහල්පතිවරයා සදහන් කරයි.

මේ හේතුවෙන් එම තීරණය ගත් බව ඔහු සදහන් කළේය.

මේ සම්බන්ධයෙන් බලපිටිය ප්‍රාදේශීය සභාවට හා අම්බලන්ගොඩ අධ්‍යාපන කලාප කාර්යාලයට ද දැනුම් දුන් බව විදුහල්පතිවරයා වැඩිදුරටත් සදහන් කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27