පාඨලීගේ හදිසි අසනීපය ගැන අධිකරණය දුන් නියෝගය

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ වකුගඩු රෝගය ඇතුළු රෝගී තත්ත්ව කීපයක් සම්බන්ධයෙන් කොළඹ ලංකා පෞද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර ගැනීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට සහ කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යරයාට නියම කරනු ලැබුවා.

එලෙස නියම කළේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේ වකුගඩු රෝගය ඇතුළු රෝගී තත්වයන් සම්බන්ධයෙන් පාඨලි චම්පක රණවක මන්ත්‍රීවරයා ලංකා පෞද්ගලික රෝහලේ නේවාසික ප්‍රතිකාර ගන්නා බව ඔහු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා දැනුම් දුන් අවස්ථාවේයි.

මේ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00