පෑනක් ලෙස සඟවා මෙරටින් රත්‍රන් පන්නන්න ගිය අයෙක් අත්අඩංගුවට

මෙරට සිට ඉන්දියාවට නීති විරෝධී ආකාරයෙන් රත්‍රන් රැගෙන යාමට තැත්කළ පුද්ගලයෙක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (05) දිනයේ දී කන්කසන්තුරේ වරායේ සිට ඉන්දියාවේ නාගපට්ටිනම් දක්වා යාත්‍රා කිරීමට සූදානම් වෙමින් තිබූ ‘ශුභම්’ නෞකාවෙන් මෙම සිද්ධිය වාර්තා වුණා.

පුත්තලම සිට පැමිණි පුද්ගලයෙකුගේ බඩු බාහිරාදිය පරීක්ෂා කිරීමේදී, පෑනක හැඩයෙන් සූක්ෂම ලෙස සඟවා තිබූ රන් කැබැල්ලක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන සොයා ගෙන තිබෙනවා.

රත්‍රන් ජාවාරම් කිරීමට උත්සාහ කළ බවට සැකකෙරෙන මෙම සැකකරු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලැජ්ජා නැද්ද ඔයාලට - කරපු පව් වලට සමාව ඉල්ලන්න
08:02
Video thumbnail
අඩුම ගානේ දැන්වත් පොඩ්ඩක් හැදෙන්න - සජිත් ආණ්ඩුවට සැරටම අමතයි
15:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03
Video thumbnail
මාරවිල ෂෙඩ් එකේ පෝලිම්වල හිටපු මිනිස්සුන්ට අසූචිවලින් ප#රදීලා
02:08
Video thumbnail
තෙල් ගහන්න ආපු වීල් එක ෂෙඩ් එක ඉස්සරහම ගිනිගෙන අළුවෙයි
01:17
Video thumbnail
හැමෝටම ටටා පෙන්නගෙන නාමල් යළි බන්ධනාගාරයට යයි
00:54