මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා සඳහන් කළා
ඒ අනුව පවතින ඉන්ධන මිල ගණන් පවතින මිල යටතේ පවත්වාගෙන යාමට හැකි බවයි ඔහු සඳහන් කළේ.
අද (06) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.










