ප්‍රතිකාර හැර සියලු දේ දුන් අමුතුම තාලේ රෝහලක් වටලයි

තායිලන්තයේ පොලීසිය සහ හමුදාව එක්ව දියත් කළ මෙහෙයුමකින් පසුව එරට ක්‍රියාත්මක වූ අමුතුම ආකාරයේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වටලන්නට සමත්ව තිබෙනවා.

කොරෝනා වසංගතයට ගොදුරුව සිටින අය සඳහා ප්‍රතිකාර කිරීමට තාවකාලිකව ඉදිකර ඇති මෙම රෝහලට මෙලෙස ආරක්ෂක අංශයන් කඩා වැදී ඇත්තේ එහි සිදුවන ක්‍රියාකාරම් පිළිබඳව ලැබුණු පැමිණිල්ලකට අනුවයි.

එහිදී එහි ප්‍රතිකාර ගන්නා පිරිස් විසින් මත්ද්‍රව්‍ය පානය, සූදු ඇල්ලීම, සමූහ ලිංගික ක්‍රියාකාරකම්වල යෙදී ඇති බවට තොරතුරු ආරක්ෂක අංශයන් වෙත ලැබී තිබෙනවා.

එම රෝහලේ තිබෙන සිසිටිවී දර්ශනයන් ද ආරක්ෂ අංශයන්ගේ නිරීක්ෂණයට ලක්ව තිබුණු අතර එහිදී මෙම කාරණා හෙළිවී තිබෙනවා.

මෙහිදී කාන්තා රෝගීන් සහ පිරිමි රෝගීන්ව වෙන් වෙන්ව තබා තිබුණත් මෙම පිරිස් දෙපැත්තටම ගමන් කරන බවද වීඩියෝ දර්ශනවලින් හෙළි වූ නමුත් එම දර්ශන හරිහැටි පැහැදිළි නොවීම නිසා එලෙස ගිය පුද්ගලයින් සොයා ගන්නට හැකියාවක් ලැබී නැහැ.

මෙහිදී දුම්වැටි පැකට් 20ක්, ස්වයංක්‍රීය දූම් උරනයන් ඇතුළු මත්ද්‍රව්‍ය ද එම රෝහල තුළ තිබී සොයාගෙන තිබුණු අතර සිදුවීම සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොතිබුණු අතර තරයේ අවවාද කරන්නට ආරක්ෂ අංශ විසින් කටයුතු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමටත් කිරි දුන්න මහින්දගේ පුතා 2029 දී එන්න යන්නේ - නාමල දැන් පිපීගෙන එන්නේ
04:01
Video thumbnail
අමාරුවෙන් අදත් අධිකරණයට ආපු ඩේසි ආච්චි....
00:33
Video thumbnail
සුපිරි රිය ගි# තිබ්බ සිද්ධිය ගැන මව හෙළිකළ දේ - පර්චස් 6යේ ගෙදර සර්ට ලියලා දෙන්න කියලා බලපෑම්
05:42
Video thumbnail
රාජපක්ෂ පවුලේ සෙට් එකට ආණ්ඩුවෙන් රතු එළි - නාමල් ලොක්කෝ පමාවී හෝ ඔයාලා ළඟට එනවා
05:34
Video thumbnail
ජනතාව තෘප්තිමත් වන නායකත්වය ජනපති අනුරව - ආණ්ඩුව ගැන ජනතාවගේ කැමැත්ත 62.8%ක්
08:06
Video thumbnail
නුවන් බැල්ලන්තුඩාවගෙන් ප්‍රබල හෙළිදරව්වක් - ප්‍රභාලා ගාව දණ#හපු අය තමයි මේ
17:14
Video thumbnail
"රටම එකට" ජාතික මෙහෙයුම විශේෂ මාධ්‍ය සාකච්ඡාව
00:00
Video thumbnail
දෙදරු පියෙකුගේ නිසල සිරුරක් හෝමාගම ඇලකින් හමුවෙයි - ඝා##නයක්ද යන්න තවමත් සැකයක්
01:50
Video thumbnail
ගගේයායෙන් හමුවූ අරුම පුදුම පොල් ගෙඩිය - "අවු:70 වෙනවා කවදාවත් මෙහෙම ගෙඩියක් දැකලා නෑ"
02:12
Video thumbnail
අගමැතිනිය කට්ටිය වට කරගෙන ගැම්මට යළි දිවයිනට එන හැටි
00:46