spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රීමා කොත්තු මී සහ රවී රොයිස්ටර් එකමුතුවෙන් හොට් ඇන්ඩ් ස්පයිසි ක්‍රිකට් ගීතයක්

ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ ජවය සමග බැඳුනු ප්‍රීමා කොත්තු මී සන්නාමය සහ ක්‍රිකට් අතර ඇති සබඳතාවය තවත් වැඩිදියුණු කරමින් ක්‍රිකට් රසිකයන් වෙනුවෙන් “යමුද මචං දිනමු මචං” නවතම ක්‍රිකට් ගීතය පසුගියදා එළිදැක්විණ.

ක්‍රිකට් මුල්කරගනිමින් හිතමිතුරුකම් අලුත් කරගන්නා අතරේ ජය පැරදුම කුමක් වුවත් තරගවලින් රසවින්දනයක් ලබමු යැයි තාරුණ්‍යයට ගැලපෙන නිර්මාණශීලී ආකාරයෙන් ප්‍රීමා කොත්තු මී “යමුද මචං දිනමු මචං” ක්‍රිකට් ගීතය කොලිවුඩ් සිනමා සංගීත ක්ෂේත්‍රයේ පවා දස්කම් දැක්වූ ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ හදබැඳි ගායන ශිල්පී රවී රොයිස්ටර් මහතා විසින් ගායනා කොට ඇත. ක්‍රිකට් තරගවල උද්යෝගිමත්බව සමග බැඳුනු ප්‍රීතිමත් බව ප්‍රීමා කොත්තු මී නවතම රස රැස සමග වැඩිදියුණු වන අතර මෙම ක්‍රිකට් ගීතයෙන් ක්‍රිකට් උණුසුම අමතක නොවන වින්දනීය අත්දැකීමක් බවට පත්කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?