ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු ලෙස හෂාන් තිලකරත්න පත්කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ධුරය සඳහා ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක හෂාන් තිලකරත්නව පත්කර තිබෙනවා.

මෙම පත් කිරීම ඊයේ (20) දිනයේ සිට 2027 වසරේ දෙසැම්බර් 31 වැනිදා දක්වා බලාත්මක වනවා.