පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය ගාල්ලෙන් – මාලිමාවට ජය(වීඩියෝ)

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට ටික වේලාවකට පෙර (14) නිකුත් වුණා.

ඒ ගාල්ල දිස්ත්‍රික්කයේ යි.

ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගය එම දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ජයග්‍රහණය තමන් සතු කරගත්තා.

ඒ තැපැල් ඡන්ද 32,296ක් ලබා ගනිමින්.

එය ප්‍රතිශතාත්මකව 79.08%ක ජයක්.

සමගි ජන බලවේගය තැපැල් ඡන්ද 3523ක් ලබාගත් අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඡන්ද 1964ක් ලබාගත්තා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත්තේ ඡන්ද 1846ක් පමණයි.

ඒ අනුව තැපැල් ඡන්දවලින් ගාල්ල දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගය ජයග්‍රහණය හිමිකරගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48