Empty Ad
AFC Banner
AFC Banner

පහරකෑමට ලක්ව ගායන ශිල්පී අජිත් බණ්ඩාර රෝහලේ (වීඩියෝ)

ගායන ශිල්පී අජිත් බණ්ඩාරට පහරදීමක් සිදුකර තිබෙනවා.

කුරුණෑගල, තෝරයාය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස පැමිණි පුද්ගලයෙක් විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

පහර කෑමට ලක්වූ ගායන ශිල්පී අජිත් බණ්ඩාර මේ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පහරදීම සිදුකළ පුද්ගලයා අජිත් බණ්ඩාරගේ නිවසට ද දැඩි අලාභ හානි සිදුකර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
2
+1
5
+1
14
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?