ගාසා සටන් විරාමයට ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලයේ අනුමැතිය

ගාසා තීරයේ සටන් විරාමය සහ ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුම ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ඊශ්‍රායල අගමැති කාර්යාලය පවසන්නේ හමාස් සමඟ සටන් විරාම ගිවිසුම ඉරිදා දිනයේ සිට බලාත්මක වීමට නියමිත බවයි.

ඒ, අනුව ඉරිදා දිනයේ දී පළමු ප්‍රාණඇපකරුවන් පිරිස මුදාහැරීමට නියමිත බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්