ඇමරිකාව තුළ ටික්ටොක් තහනම තහවුරු කරයි

ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එරට තුළ ටික්ටොක් සමාජ මාධ්‍ය තහනම් කිරීමේ නීතියක් තහවුරු කර තිබෙනවා.

මෙම තහනම් කිරීම කෙබඳු ද සහ එය ක්‍රියාත්මක කරන්නේ කෙසේ ද යන්න තවමත් පැහැදිලි නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙම නීතියත් සමඟ එළඹෙන ඉරිදා (19) දිනයේ දී ඇමරිකා එක්සත් ජනපදය තුළ ටික්ටොක් තහනමක් ක්‍රියාත්මක වීමට නියමිතයි.

එක්සත් ජනපදය තුළ මිලියන 170 කට අධික පරිශීලකයින් පිරිසක් චීනයේ හිමිකාරිත්වය දරන මෙම සමාජ මාධ්‍ය යෙදුම පරිශීලනය කරනු ලබනවා.

ටික්ටොක් සමාජ මාධ්‍ය යෙදුම එක්සත් ජනපද ජාතික ආරක්ෂාවට ගැටළු මතු කර ඇති බවයි එක්සත් ජනපද නිලධාරීන් සහ නීති සම්පාදකයින් චෝදනා කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33