ගම්මුන්ගේ ජීවිතවලට මර බිය ගෙන දෙමින්, පොලිස් බලයෙන් සිදුකරගෙන යන ගල් කොරිය (වීඩියෝ)

පොලිස් නිල බලය පෙන්වා ගම්මුන් පිරිසකට පීඩාවන අයුරින් සිදුකරගෙන යන කළු ගල් කොරියක් පිළිබඳව අද “දසත සර්ච් ලයිට්” වෙත අනාවරණය වුණා.

විල්ගමුව, ගුරුවෙල්යාය ගම්මානයේ පිහිටා ඇති මෙම කළු ගල් කොරිය හේතුවෙන් එම ගම්මානයේ වෙසෙන ගම්ම්නුගේ ජීවිතවලට පවා මේ වනවිට එල්ල වී ඇත්තේ දැඩි තර්ජනයක්.

මේ, දැඩි පරිසර හානියක් සහ ජීවිතවලට තර්ජනයක් ගෙන දෙමින් සිදුකරගෙන යන ගුරුවෙල්යාය ගල් කොරිය ගැන “දසත සර්ච් ලයිට්” අනාවරණයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18