“පරිප්පුවා” STF අත්අඩංගුවට

ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවකු වන දෙමටගොඩ චමින්දගේ සමීපතමයෙකු වන මානවඩුගේ අසංග මධුරංග නොහොත් “පරිප්පුවා” නැමති අපරාධ කල්ලි සාමාජිකයා පොලිස් විශේෂ කර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තියුණු ආයුධ සමඟ වැල්ලම්පිටිය, කොටුවිල ප්‍රදේශයේ දී මොහු අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කර්ය බළකාය සඳහන් කළේ.

ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීම දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සමඟ තවත් පුද්ගලයින් දෙදෙනෙකු සහ කාන්තාවක ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් ‘පරිප්පුවා’ නැමැති අනුවර්ථ නමින් හදුන්වන සැකකරු අත්බෝම්බ ළඟ තබා ගැනීමේ වරදට දෙවරක් සිර දඬුවම් ලබා ඇති අතර මිනීමැරුම් චෝදනාවලට අවශ්‍ය ව සිටි සැකකරුවෙකු ද වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහන මිලට සහල් 20kgක් දෙනවා - 120ට වී ගත්තම ඇති ගොවියන්ගෙන්
05:28
Video thumbnail
බිහිසුණු අනතුරකට පත්වූ දියතලාවේ බස් රථය ගොඩට ගත් හැටි - කට්ටිය දැඩි පරිශ්‍රමයක් දරලා ගන්නේ
04:20
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට..අහුවෙන එකෙන් අරන් ප#ර දෙන්නේ
05:05
Video thumbnail
යුද හමුදාව, පොලිසිය ඇතුළු පිරිස එක්ව ගංගාරාමය බේරේ වැව අවට ප්‍රදේශයට දුන් ෆුල් සුද්දය
02:52
Video thumbnail
පොසොන් පොහොයේ සූදානම ගැන වැඩබලන අටමස්ථානාධිපතිගෙන් විශේෂ පණිවුඩයක්
04:35
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:13:41
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි
01:23
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර
01:18
Video thumbnail
නුවරට යන්න බස් නැතුව අසරණ වුණ මිනිස්සු
01:18
Video thumbnail
40ක් රෝහලට යැවූ දියතලාවේ බිහිසුණු බස් අනතුර
00:32