නිහඬව සිටි උමාලි තිලකරත්නගේ ජීවිතය අලුත් වෙන තැන

උමාලි තිලකරත්න කියන්නේ නිහඬව තමන්ගේ ජීවිතය ගෙනියන සොදුරු කලාකාරිණියක්.
ඇය ගැන කාලෙන් කාලෙට විවිධ පුවත් මැවෙනවා.

මේ කියන්න යන්නෙනම් ඒ විදිහේ කතාවක් නෙවෙයි ඇය ඉදිරියේදී කරන්න යන වැඩක් ගැනයි.

ඒ තමයි උමාලිගේ අම්මා සහ තාත්තා වෙනුවෙන් මා ලියවුනු, හැඩවුනු නිර්මාණයක්.

ළඟදීම මේ නිර්මාණය එළිදක්වනවා කියලා තමයි උමාලි කිව්වේ…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
388
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?