නැගීඑන කණ්ඩායම් ආසියානු කුසලානයේ අවසන් මහා තරගය අද

නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේ අවසන් මහ තරගය අද (26) පැවැත් වෙනවා.

ශ්‍රී ලංකා A කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන A කණ්ඩායම මෙවර අවසන් මහා තරගය සඳහා සුදුකම් ලබා තිබෙනවා.

ඕමානයේ පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් අද (26) පස්වරු 7.00ට ආරම්භ වීමට නියමිතයි.

මෙවර තරගාවලියේ දී; පසු ගියවර ශූරයින් වූ පාකිස්ථාන කණ්ඩායම පළමු අවසන් පූර්ව තරගයේ දී පරාජය කරමින් ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුකම් ලැබුවා.

ඇෆ්ගනිස්තාන A කණ්ඩායම මෙවර තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ ඉන්දීය A කණ්ඩායම දෙවන අවසන් පූර්ව තරගයේ දී පරාජය කරමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12