නව සංවර්ධන ව්‍යාපෘති සහ වැඩසටහන් ඇගයීමට ජාතික සංවර්ධන කමිටුවක්

නව සංවර්ධන ව්‍යාපෘති සහ වැඩසටහන් ඇගයීම සඳහා ජාතික සංවර්ධන කමිටුවක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ගෙන එනු ලැබුවා.

හිටපු භාණ්ඩාගාර ලේකම්වරයෙකු වන දයා ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පිහිටුවීමට නියමිත බවයි වාර්තා වුණේ.

5 3