spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නව සංවර්ධන ව්‍යාපෘති සහ වැඩසටහන් ඇගයීමට ජාතික සංවර්ධන කමිටුවක්

නව සංවර්ධන ව්‍යාපෘති සහ වැඩසටහන් ඇගයීම සඳහා ජාතික සංවර්ධන කමිටුවක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ගෙන එනු ලැබුවා.

හිටපු භාණ්ඩාගාර ලේකම්වරයෙකු වන දයා ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පිහිටුවීමට නියමිත බවයි වාර්තා වුණේ.

5 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?