නව ජල සම්බන්ධතා ලබාගැනීමේ දී අය කෙරෙන නව ගාස්තු මෙන්න

නව ජල සම්බන්ධතාවක් ලබාදීම සඳහා අය කෙරෙන ගාස්තුව ඊයේ (17) දිනයේ සිට ඉහළ දමනු ලැබුවා.

ඒ, අනුව රුපියල් 16,000ක්ව පැවති අඟල් භාගයේ ජල සබඳතාවක් ලබාගැනීම සඳහා වන ගාස්තුව රුපියල් 27,200 ක් දක්වා ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම අඟල් තුන්කාල ජල සබඳතාවක් ලබාගැනීමේ දී අයකළ රුපියල් 30,000ක ගාස්තුව රුපියල් 51,000ක් දක්වා වැඩිකර තිබෙනවා.

ජලනළ උපාංග මිල ඉහළ යාම හේතුවෙන් නව ජල සම්බන්ධතා ගාස්තු 70% කින් මෙලෙස ඉහළ දැමීමටයි කටයුතු කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩ ඉවත් කරන්න කියලා දැන් ලියුම් ග#ලා..කඩ හැදුවොත් දඩ ගහලා කූඩුවේ දානවා
04:09
Video thumbnail
රටම බලා සිටි ජනාධිපති එක්ක නීතිඥවරුන්ගේ සාකච්ඡාව අවසන්
03:46
Video thumbnail
කෘෂිකර්ම ඇමති ඔයා ඉල්ලා අස් වෙන්න - කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
05:39
Video thumbnail
සුගීශ්වරගේ රෝගී තත්ත්වය ගැන කිව්වා - ඒත් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළා
01:28
Video thumbnail
ජනාධිපතිතුමා මැදිහත් වෙලා ගොවියන්ට සාධාරණයක් කරන්න
03:48
Video thumbnail
බුදු සරණයි සර්, පරිස්සමෙන් ඉන්න - ඔයාව වට්ටන්න බෑ
01:23
Video thumbnail
සජිත් ළඟට ගිහින් ධීවරයින් දුක කියයි - මෝ# පක්ෂයක් ඇවිත් අවු:2යි..කිරින්දම විනාශ කළා
11:18
Video thumbnail
අපි බියවෙලා ඉන්නේ - සාක්කි හදනවා, චෝදනා මවනවා
11:01
Video thumbnail
විපක්ෂය කියන ඒවා අපි ලොකුවට ගණන් ගන්නේ නෑ
04:56
Video thumbnail
ප්‍රසංග කලාවටත් තිත ? අපි සූදානම් නෑ මේ කතෘ භාගය ගෙවන්න..ගායකයා ඒක ගෙවන්න
05:09