spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නව ජල සම්බන්ධතා ලබාගැනීමේ දී අය කෙරෙන නව ගාස්තු මෙන්න

නව ජල සම්බන්ධතාවක් ලබාදීම සඳහා අය කෙරෙන ගාස්තුව ඊයේ (17) දිනයේ සිට ඉහළ දමනු ලැබුවා.

ඒ, අනුව රුපියල් 16,000ක්ව පැවති අඟල් භාගයේ ජල සබඳතාවක් ලබාගැනීම සඳහා වන ගාස්තුව රුපියල් 27,200 ක් දක්වා ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම අඟල් තුන්කාල ජල සබඳතාවක් ලබාගැනීමේ දී අයකළ රුපියල් 30,000ක ගාස්තුව රුපියල් 51,000ක් දක්වා වැඩිකර තිබෙනවා.

ජලනළ උපාංග මිල ඉහළ යාම හේතුවෙන් නව ජල සම්බන්ධතා ගාස්තු 70% කින් මෙලෙස ඉහළ දැමීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?