Fly high Get bonus Aviator Phone

නයිජීරියාවට ඇඳිරි නීතිය පනවයි

නයිජීරියාවේ ඊසානදිග අදමාවා ප්‍රාන්තයේ යෝලා හි ආහාර ගබඩා කොල්ලකෑම හේතුවෙන් අදමාවා ප්‍රාන්තයේ පැය 24ක කාලයක් සඳහා ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

පසුගිය මාසයේදී නයිජීරියාව විසින් ඉන්ධන සහනාධාර කපා හැරීම හේතුවෙන් ආහාර සහ පෙට්‍රල් මිල ඉහළ යාමට හේතුවූ බවද විදෙස් මාධ්‍ය පවසනවා

සියගණනක් මිනිසුන් ආහාර ගබඩාවලට කඩා වැදී, ධාන්‍ය ගෝනි මෙන්ම අනෙකුත් ආහාර ද්‍රව්‍ය රැගෙන ගොස් ඇති බවයි පැවසෙන්නේ.ආණ්ඩුකාර අහමදු උමරු ෆින්ටිරිගේ නියෝග මත ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ආරක්ෂක නිලධාරීන් යොදවා ඇති බවද සඳහන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?