නයිජීරියාවට ඇඳිරි නීතිය පනවයි

නයිජීරියාවේ ඊසානදිග අදමාවා ප්‍රාන්තයේ යෝලා හි ආහාර ගබඩා කොල්ලකෑම හේතුවෙන් අදමාවා ප්‍රාන්තයේ පැය 24ක කාලයක් සඳහා ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

පසුගිය මාසයේදී නයිජීරියාව විසින් ඉන්ධන සහනාධාර කපා හැරීම හේතුවෙන් ආහාර සහ පෙට්‍රල් මිල ඉහළ යාමට හේතුවූ බවද විදෙස් මාධ්‍ය පවසනවා

සියගණනක් මිනිසුන් ආහාර ගබඩාවලට කඩා වැදී, ධාන්‍ය ගෝනි මෙන්ම අනෙකුත් ආහාර ද්‍රව්‍ය රැගෙන ගොස් ඇති බවයි පැවසෙන්නේ.ආණ්ඩුකාර අහමදු උමරු ෆින්ටිරිගේ නියෝග මත ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ආරක්ෂක නිලධාරීන් යොදවා ඇති බවද සඳහන්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11
Video thumbnail
හොරුන්ට දඬුවම් දෙන එකේ සීමාවක් නෑ - ජනාධිපතිගේ කතාවට අත්පුඩි වරුසාවක්
03:19
Video thumbnail
මොළ 7යි ලු, හාහා මතකයි නේද.. ජනාධිපතිගේ කතාවෙන් හැමෝටම හිනා
04:40
Video thumbnail
ආණ්ඩුව හිටගන්නේ හොරු, තක්කඩි එක්ක නෙවෙයි - අපි බලය ගත්තම එයාලා බයවුණ..බයෙන් දෙඩෙව්වා
12:33
Video thumbnail
ප්‍රසාද් සර්ගේ කතාවට ගම්පහටම ගිහින් මහින්ද ජයසිංහ රිදෙන්නම දෙයි
04:07
Video thumbnail
මුළු ගම්පහම හොල්ලමින් ජනපති අනුර ගම්පහ වේදිකාවට එයි - ජනතාව ප්‍රීති ඝෝෂා නගයි
01:45
Video thumbnail
නාමල් විතරක් නෙමෙයි, අපි ඔක්කොම ඇතුලට යන්න පුළුවන්
00:59
Video thumbnail
ශිරන්තිගේ ඇසේ සැත්කමක් කරන්න තියෙනවා - බෙහෙත් ගත්තු ගමන් ආපහු එයි
02:25