spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දෙසැම්බර් මාසයේ සංචාරක පැමිණීම් 200,000 ඉක්මවයි

දෙසැම්බර් මාසයේ සංචාරක පැමිණීම් 200,000 ඉක්මවා ගොස් තිබෙනවා.

එය පසුගිය වසර හතරක කාලයක් තුළ ඉහළම මාසික සංචාරක පැමිණීම බවයි අමාත්‍ය හරින් ප්‍රනාන්දු සඳහන් කළේ.

ඔහු ප්‍රකාශ කළේ 2023 ජනවාරි මාසයේ දී අරමුණු කර ගත් සංචාරකයින් මිලියන 1.5ක ඉලක්කය කරා ළඟා වීමට ආසන්න බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?