Indian Premier League

දුම්රිය සහ ලංගමට කාන්තා රියදුරුවරියන් (වීඩියෝ)

දුම්රිය සේවයට සහ ලංගම සේවය සඳහා කාන්තාවන් බඳවා ගැනීමට ඉදිරි සැලැස්මක් ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

අද (07) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

රජයක් ලෙස මේ සඳහා ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ.

මේ අතර පාසල් ළමුන් ප්‍රවාහන ක්ෂේත්‍රය ඉදිරියේ දී කාන්තාවන්ට භාරදීමේ බලාපොරොත්තුවක් ද ඇති බව ද අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේ දී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?