ශෂී ඇන්ජලීනා උපන් දිනය සැමරූ හැටි

මියුසික් වීඩියෝ හරහා ජනප්‍රිය වුණු නිරූපණ ශිල්පිනියක් තමයි ශෂී ඇන්ජලීනා කියන්නේ.

ඒ වගේම ඇය රංගන ශිල්පිනියක්ද වනවා. පෝර්ක් වීදිය ටෙලි නාට්‍ය හරහා ශෂී විශාල ජනප්‍රියත්වයක් හිමි කරගත්තා.

පසුගිය දිනෙක ශෂීගේ උපන්දිනය යෙදී තිබුණා. සිය උපන්දිනය ශෂී සැමරුවේ ඇගේ හිතමිතුරන් සමගින්. මේ උපන්දින සාදයට සංගීත් ප්‍රභූ, කස්තුරි ජයවර්ධන ඇතුළු පිරිසක් එකතු වෙලා තිබුණා.

එහි ඡායාරූප කිහිපයක් පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?