දැනට ඡන්ද පත්‍රිකා එක් කෝටි විසිපන් ලක්ෂයක් මුද්‍රණය කර අවසන් – 20ට කලින් ඉවර කරනවා

පළාත් පාලන ආයතන ඡන්දයේ ඡන්ද පත්‍රිකා අප්‍රේල් මස 20 වැනි දින වනවිට සම්පූර්ණයෙන් ම මුද්‍රණය කර අවසන් කරන බව රජයේ මුද්‍රණලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා පවසනවා.

ඒ මහතා කියා සිටියේ පසුගිය කාලයේ දී ඡන්ද පත්‍රිකා පළාත් පාලන 249ක මුද්‍රණය කර තිබූ බවත්, නැවත අධිකරණ නියෝග ප්‍රකාරව යළිත් මුද්‍රණය කිරීමට සිදු වූ බැවින් එම කටයුතු මේ වනවිට (අප්‍රේල් 17) සිදු කෙරෙමින් පවතින බවයි.

ඒ අනුව අප්‍රේල් 20 වැනි දින වන විට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර මැතිවරණ කොමිෂන් සභාවට භාරදීමට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව කටයුතු කරන බවයි ඒ මහතා කියා සිටියේ.

තැපැල් ඡන්දය බාධාවකින් තොරව පැවැත්වීමට ලබාදිය හැකි උපරිම සහාය ද හිමිගැන්වෙන බවයි ප්‍රදීප් පුෂ්පකුමාර මහතා සඳහන් කළා.

දැනට ඡන්ද පත්‍රිකා එක් කෝටි විසිපන් ලක්ෂයක් මුද්‍රණය කර අවසන් බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55
Video thumbnail
කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අනුරගේ ජනප්‍රියත්වය කෝ මේ ගමේ..ආණ්ඩුවම වල්මත්වෙලා දුවනවා
03:56
Video thumbnail
3, 4, 5දිනයන්හී රැඳවියන්ට අමුත්තෝ හම්බෙන්න බෑ - රැගෙන ගිය රැඳවියන්ගේ නම් ප්‍රදර්ශනය කර ඇති අයුරු
01:23
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි - "JVPය තරම් සැප නෑ වෙන ආණ්ඩු..දැන් කෙ#වගෙන තියෙන්නේ"
02:42
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31