spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තෙල් දුන්නොත් සඳුදා සිට බස් ධාවනය 50%ක් දක්වා වැඩිකළ හැකියි – පුද්ගලික බස් සංගම්

අද (15) දිනය තුළ ධාවනය වන්නේ පෞද්ගලික බස් රථවලින් සියයට 10ත් -15ත් අතර ප්‍රමාණයක් බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරනවා.

අද හෝ හෙටින් ඇරඹෙන සති අන්තයේ දී ඉන්ධන නිසි ආකාරයෙන් සැපයුවහොත් සඳුදා සිට බස් රථවලින් සියයට 50ක් ධාවනයට එක් කිරීමට හැකියාව පවතින බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 බැගින් වන නෞකා තුනක් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 35,000 ක් සහිත නෞකාවක් ලබන 17 වනදා මෙරටට ළඟාවීමට නියමිත බව බලශක්තිය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?