තෙල් දුන්නොත් සඳුදා සිට බස් ධාවනය 50%ක් දක්වා වැඩිකළ හැකියි – පුද්ගලික බස් සංගම්

අද (15) දිනය තුළ ධාවනය වන්නේ පෞද්ගලික බස් රථවලින් සියයට 10ත් -15ත් අතර ප්‍රමාණයක් බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරනවා.

අද හෝ හෙටින් ඇරඹෙන සති අන්තයේ දී ඉන්ධන නිසි ආකාරයෙන් සැපයුවහොත් සඳුදා සිට බස් රථවලින් සියයට 50ක් ධාවනයට එක් කිරීමට හැකියාව පවතින බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 බැගින් වන නෞකා තුනක් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 35,000 ක් සහිත නෞකාවක් ලබන 17 වනදා මෙරටට ළඟාවීමට නියමිත බව බලශක්තිය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48