ඩෙංගු එන්නත සඳහා අනුමැතිය ලබාගැනීමේ ක්‍රියාවලිය සැලකිය යුතු මට්ටමකට අවසන් – සුව ඇමති

ඩෙංගු එන්නත සඳහා අනුමැතිය ලබා ගැනීමේ ක්‍රියාවලිය සැලකිය යුතු මට්ටමකට අවසන් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ඊට අනුමැති ලැබුණු වහාම පෞද්ගලික අංශයට මිල දී ගැනීමට අවස්ථාව ලබාදෙන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

මේ අතර එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට වොල්බැචියා ව්‍යාපෘතිය ද වසර එක හමාරක කාලයක් දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

මෙම ක්‍රියාමාර්ග තුළින් ඩෙංගු රෝගය සැලකිය යුතු මට්ටමකට පාලනය කිරීමට හැකිවනු ඇති බවට බලාපොරොත්තුවන බවයි ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර සිටියේ.

මේ අතර පවතින ඩෙංගු තත්ත්වයේ පාලනය කිරීමට මේ වනවිට සෞඛ්‍ය අංශ සමත් වී ඇති බවත්, රෝහල් ධාරිතාවය ආරක්ෂා කරගැනීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සමත් වී ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අදත් ඇප නැතුව හිරබත් කන්න ගිය සුගීෂ්වර - "දිව්‍යලෝකෙන් ආ දෙවිවරුන්ට ආරක්ෂාව දෙන්න බැරි ආණ්ඩුවක්"
02:28
Video thumbnail
CIDය ඉස්සරහා ලාල් යකා නටයි - නිකන් ඇවිල්ලා කාලය කන්න එපා
07:31
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධවෙන හැමෝම එකෝ සැකපිට නැත්තම් ඇපපිට - ජනපති අධිකරණයට අල්ලස් දෙනවා ?
11:02
Video thumbnail
අධිකරණයට බලපෑමක් වෙන්නේ නෑ - ඒක බොරු කතාවක්
05:05
Video thumbnail
ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි..රජය ගැන කිසිම ප්‍රශ්නයක් නෑ මට
01:41
Video thumbnail
එල්නිනෝ නිසා ඉස්සරහට වෙන දේ ගම්මන්පිළ හෙළිකරයි - තෙල් මිල ඉහළ යනවාමයි
05:46
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෙක් නිදහස් පක්ෂයට එකතුවෙයි
04:42
Video thumbnail
විපක්ෂ නායකව හමුවෙන්න එක්සත් ජනපදයෙන් ආ අමුත්තෝ
03:05
Video thumbnail
ඇමති නලින්දට හිරබත් කන්න වෙයි ? ඔයාට මුක්තිය නෑ එකෝ සමාව - නැත්තම් හිරබත්
03:53
Video thumbnail
ජේ ආර්ගේ එකම දේශපාලන පුත්‍ර අනුරට පාඩම ගැන අවබෝධයක් නෑ - අධිකරණයට ගැන ගම්මන්පිල කට අරියි
06:35