ටෙහෙරානයේ සිට ජාත්‍යන්තර ගුවන් ගමන් යළි අරඹන්න යයි

ඉරානයේ ටෙහෙරාන් ගුවන්තොටුපොළේ සිට ජාත්‍යන්තර ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට නියමිත බව විදෙස් වාර්තා පවසනවා.

ඒ, අනුව ටෙහෙරානයේ ඉමාම් කොමේනි ගුවන්තොටුපළේ සිට ඉරිදා දිනයේ දී ජාත්‍යන්තර ගුවන් ගමන් අරඹන බවයි වාර්තා වන්නේ.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ මස්කට් සහ ඉස්තාන්බුල් වෙත ජාත්‍යන්තර ගුවන් ගමන් මෙලෙස යළි ආරම්භ කිරීමට සැලසුම්කර ඇති බවයි.

සාමාන්‍ය සේවා යථා තත්ත්වයට පත් කිරීම සඳහා අදියර හතරක සැලැස්මක් යටතේ ඉරානය අප්‍රේල් 18 වන දින සිය ගුවන් අවකාශය අර්ධ වශයෙන් නැවත විවෘත කිරීමට කටයුතු කළා.

ඒ අනුව ටෙහෙරානයේ ඉමාම් කොමේනි ඇතුළු ප්‍රධාන ගුවන්තොටුපොළවල් පසුගිය 20 වන දින නැවත විවෘත කිරීමත් සමඟ නැගෙනහිරින් මූලික මෙහෙයුම් ආරම්භ වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිත නැතිවුණේ නිසි නායකත්වයක් නොතිබුණු නිසා
05:10
Video thumbnail
නියම සිංහල නායකයෙක් මේකේ පාලකයා වෙන්න ඕනි - එක මිටට දීලා හොඳටම කරගෙන තියෙන්නේ
07:46
Video thumbnail
"හාමුදුරුවරු නැගිට්ටොත් උඹලට යන්න තැන් නැතිවෙයි" - දේශපාලකයන්ට කට උත්තර නැති කළ සද්ධාතිස්ස හිමි
14:35
Video thumbnail
ගොවියා ඇවිත් ජනපති මන්දිරය වටකරන දවස වැඩි ඈතක නෑ - ගොවියා තමයි ඔයාලව විනාශ කරන්නේ
08:06
Video thumbnail
සජබ මන්ත්‍රීවරයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට - නිවසේ සිටියදී කොටුවෙලා
00:45
Video thumbnail
සැරයන් උපාලි කඹුරුපිටියම හඩවා නික්ම ගිය මොහොත - "අනේ අම්මේ නැගිටින්න කියන්නකෝ"
02:38
Video thumbnail
ජල ව්‍යාපෘතිය විවෘත කරන්න ආවේ රෙදි ඇඳගෙනද ?මෙයාලටත් ගෝඨාභයට වෙච්ච දේ වෙන්නේ
11:07
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ආශිර්වාද ලැබුණු මොහොත - හිනාවක් දාගෙන ලොකු කතාවක්
01:18
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ලැබුණු ආශිර්වාදය
00:59
Video thumbnail
අපේ රටට එල්නිනෝ එකක් එන්නේ නෑ ? - ඔක්කොම කුණු බෙංගාල බොක්කට කියලා එල්නිනෝ එකට දාන්න බෑ
08:26